Beam Hela Osu Lanka is a local company operating in the indigenous medicinal products sphere for over three decades. The company recently launched a range of new medicinal products that are enriched with enhanced quality and strength. The launch took place at Matara Kumburupitiya Upali Wijeyawardene hall with the participation of renowned native doctors. Among…
The University Business Linkage Cell (USJ Tech Transfer) of Sri Jayewardenepura University has made a giant stride towards research commercialization by commercializing its first research-based invention in its history, by transferring the technology through an exclusive license agreement to the industry. The product itself is a revolutionary ayurvedic medicine which will serve to improve the…
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පර් යේෂණ කණ්ඩායමක් විසින් සායනිකව පර් යේෂණ මඟින් තහවුරු කොට සොයා ගත් ‘සුදර්ශන සස්පෙන්ෂන්’ නැමති ඖෂධය වාණිජකරණය සඳහා වසර 37 ක් පුරා ආයුර් වේද නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්ෂේත්රයේ ප්‍රමුඛපෙලේ ආයතනයක් වන බීම් හෙළ ඔසු ලංකා (පුද්) සමාගම සමඟ අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා…
බීම් හෙළ ඔසු ලංකා සමාගම ඖෂධීය ගුණයෙන් පිරිපුන් හා ප්‍රමිතියෙන් උසස් නව නිෂ්පාදන පෙළක් සම්මානනීය දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර කඹුරුපිටියේ උපාලි විජයවර්ධන ශාලාවේ දී පසුගිය දා මෙරට දේශීය වෛද්‍ය ප්‍රජාවට හා වෙළෙඳපොලට හඳුන්වා දිණි. බීම් හෙළ ඔසු ලංකා සමාගම වෙළෙඳපොළට හඳුන්වා දුන් නව නිෂ්පාදන වන්නේ “ඔක්ෂි ෆ්‍රෙෂ් මවුත් වොෂ් මුඛ සෝධනය” “සුවෝදා පස් පංගුව පේයාව”…