Kothala Himbutu Tea
Price range: Rs 220.00 through Rs 480.00
Therapeutic Effects
Helps control diabetes, relieves arthritis and joint inflammation, and is beneficial for asthma patients.
ගුණ
ඖෂධීය ගුණ: දියවැඩියාව (මධුමේහ) පාලනය කරයි. ආමවාත සන්ධිශෝථ සමනය කරයි. ඇදුම රෝගීන්ට ගුණදායකයි.
භාවිතයට උපදෙස්: ටී බෑගයක් උතුරන වතුර කෝප්පයකට දමා විනාඩි 03-04ක් තිබෙන්නට හැර පානය කරන්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න.
අඩංගු ද්‍රව්‍ය: කොතල හිඹුටු සහ හරිත තේ.
பயன்
நீரிழிவு கட்டுப்படுத்துகிறது. ஆமவாதம் மற்றும் மூட்டு வலியை நிவர்த்தி செய்கிறது. ஆஸ்துமா நோயாளிகளுக்கு பயனுள்ளது.
Direction of Use
Steep the tea bag in boiling water for 3–4 minutes. Squeeze gently to extract flavor. Add sugar as desired. Use under medical supervision.
User Group
All adults
Kothala himbutu (Salacia reticulata) and Green tea (Camellia sinensis).

Reviews
There are no reviews yet.