Description
Name | Beam Fiel |
Generic | Beam Fiel |
Ingrediants | Cocos nucifera Oil (33%), Senna alata Leaf Ext. (30%), Curcuma longa Rhizome Ext.(10%), Cream Base: Beeswax(15%), White Vaseline(10%), Benzoic acid(2%), Salicylic acid(0.3%). |
Therapeutic Effects | For Tinea Axilla, Tinea Pedis, Tinea Capitis(Scalp), Tinea Faciei(Face), Tinea Barbae(Chin), Tinea Cruris(Dhobies), Tinea Corporis, Planter Pedis, ringworm and white-spot fungal infections, itching & gray skin. |
Usage | Clean the affected area with a disinfectant or warm water and apply beam fiel gently twice a day. This Ointment should not be applied to mucosal surface. The affected area treated with Beam Fiel Ointments should be protected from Sunlight and bright lamp radiation. It is also possible that a slight inflammation may occur at the first time of application of Beam Fiel Ointment. |
Side Effects | Skin irritation has been occasionally reported on the application. |
ගුණ: අළුහම්, ඉකිළි කිහිළි කැසීම, කැසීම් සහිත ලප, පතුල් දියමිටියා කෑම, වැනි සම මතුපිට හට ගන්නා දිලීර රෝග සඳහා විශේෂයෙන් ගුණදායකය.
පාවිච්චි කල යුතු ආකාරය :- සමේ ආසාදනවලට ප්රතිකාර කිරීමට පෙර සහ පසු නිතරම හොදින් දෑත් සෝදන්න. පීඩාකාරී ස්ථානය විෂබීජ නාශක ද්රාවණයකින් හෝ පිරිසිදු උණුසුම් ජලයෙන් සෝදා සම වියලූනාට පසු ක්රීම් ආලේප කරන්න. බීම් ෆීල් ක්රීම් කෙලින්ම ආසාදනයට හෝ අළුහම් ඇති තැනට ආලේප කරන්න. හොඳම ප්රතිඵල සඳහා බීම් ෆීල් ආලේපය දිනකට දෙවරක් අඛණ්ඩව සතියක් පමණ ආලේප කරන්න. බීම් ෆීල් ආලේප කරන ප්රථම අවස්ථාවේදී සුළු දැවිල්ලක් ඇතිවීමටද ඉඩ ඇත. බාහිර ආලේපනය සඳහා පමණයි. සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න.
Reviews
There are no reviews yet.