Description
| Name | Thripala Plus Tablet |
| Generic | Thripala Plus Tablet |
| Ingredients | Glycyrrhiza glabra, Phyllanthus emblica, Terminalia bellirica, Terminalia chebula. |
| Therapeutic Effects | Thripala plus is a vital medicine that supports digestive health by relieving constipation, indigestion and flatulence. It enhances the absorption of nutrients, improve liver function, skin tone and eyesight. This herbal formulation helps maintain overall well-being and is recommended for controlling high cholesterol levels, obesity, and diabetes by regulating metabolism, and improving overall bodily functions. |
| User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: වැල්මී, අරළු, බුළු, නෙල්ලි
ප්‍රයෝජන:
- ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරමින් පෝෂක අවශෝෂණය ක්‍රමවත් කරයි.
- මළ බද්ධය, උදරයේ ආම්ලිකතාවය, අජීර්ණය, බඩ පුරවා දැමීම සමනය කරයි.
- ඇස් පෙනීම සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. සම පැහැපත් කරයි. අධික ස්ථූලතාව සහ කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.
මාත්‍රාව: වරකට පෙති 2 බැගින් දිනකට දෙවරක් කෑමට පෙර හෝ පසුව, මළ බද්ධය ඇතිවිට පෙති 2-4 දක්වා රාත්‍රී ආහාරයට පසුව ගන්න.






Reviews
There are no reviews yet.