Ashwagandha Capsule

Rs 950.00

අශ්වගන්ධ කරල් | அஸ்வகந்தா வில்லைகள்
Ashwagandha Capsule quantity
Add to Wishlist

Therapeutic Effects

Ashwagandha (Withania somnifera) is a rejuvenative herb that has anti-inflammatory, anti-anxiety and anti-depressant properties, making it extremely valuable for human health. It increases sexual vigor and helps reduce stress, anxiety and depression. Ashwagandha helps increase appetite and restore vigor and muscular tone, and also possess anti-cancer properties.

ගුණ

අශ්වගන්ධ (Withania somnifera) දුර්වලවූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරන අගනා ඖෂධයකි. ශරීරයේ හටගන්නා වාත වේදනා, ස්නායු දුර්වල වීම, මොළයේ ස්නායු දුර්වල වීම නිසා හටගන්නා මානසික අසමතුලිතභාවය, ආතතිය, ධාරණ ශක්තිය හීනවීම වැනි අවස්ථාවන්ට ගුණදායී ඖෂධයකි. ලිංගික බෙලහීන තාවය නැතිකරයි. මාංශපේශි දුර්වලතා නැතිකර ශක්තිය වර්ධනය කරයි. ආහාර රුචිය වඩවයි. පිලිකා ෙසෙල මර්ධනය කිරීමේ ගුණය පවතී.

பயன்

உடலின் இளமையை பேணிப்பாதுகாப்பதோடு, தளர்வடைந்த உடல் சக்தியினை மீள உருவாக்கும் மருந்தாகும். பாலியல் பிரச்னைகளுக்கு சிறந்த தீர்வு, நரம்பு தளர்ச்சி மற்றும் வாயுக் கோளாறுகள் மற்றும் மேலும் ஹார்மோன் சமநிலையை மேம்படுத்தல் போன்ற சந்தர்ப்பங்களுக்கு மிகவும் சிறந்தது. உடல் ஆரோக்கியத்திற்கு உகந்தது.

Direction of Use

Take 1 capsule twice daily or as directed by your physician.

User Group

Young & Elder groups

Ashwagandha (Withania somnifera)

Reviews

There are no reviews yet.

Be the first to review “Ashwagandha Capsule”

Your email address will not be published. Required fields are marked *