Sandi Suwaya

Rs 990.00

සන්ධි සුවය | சந்தி சுவைய எண்ணெய் 
Sandi Suwaya quantity
Add to Wishlist

Therapeutic Effects

An excellent Ayurvedic formulation used by traditional physicians for treating knee stiffness, muscle inflammation, back pain, shoulder pain, and other Vata-related joint disorders.

ගුණ

දණහිස් ක‍්‍රියා කිරීමේදී ඇති වන තදබල වේදනාවට, ශරීරයේ විවිධ ස්ථානවල හටගන්නා ඇම්ම, දැවිල්ල, ඇවිලිල්ල වැනි වාත වේදනා, පිටකොන්දේ සහ තුනටියේ කැක්කුම, උරහිස්වල හටගන්නා වේදනාව, බෙල්ල පිටුපස සහ බෙල්ල හරවන විට ඇතිවන වේදනාව, තැලීම් සහ උළුක්කුවීම් නිසා හටගන්නා ආබාධ වැනි අවස්ථා වලදී දේශීය වෛද්‍යවරුන් විසින් ප‍්‍රතිකාර කටයුතු සඳහා යොදා ගන්නා ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ වට්ටෝරුවකින් සාදන ලද මහඟු ඖෂධයකි.

பயன்

மூட்டு வலி, மூட்டுகள் கடினமாகுதல், உடல் வீக்கம், முதுகு மற்றும் தோள் வலி போன்ற வாத நோய்களுக்கு உள்ளூர் வைத்தியர்கள் பயன்படுத்தும் முக்கியமான மருந்தாகும்.

Direction of Use

Warm the affected area with a dry cloth, then massage with a few drops of oil.

User Group

All User Groups

This formula is prepared according to the Ayurvedic Pharmacopoeia

Reviews

There are no reviews yet.

Be the first to review “Sandi Suwaya”

Your email address will not be published. Required fields are marked *