Fenugreek – Garlic Tea
Rs 300.00 – Rs 650.00Price range: Rs 300.00 through Rs 650.00
Therapeutic Effects
An excellent herbal remedy for reducing cholesterol and obesity. Helps controls back pains and rheumatism.
ගුණ
ඖෂධීය ගුණ: අධික ස්ථූලතාවය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. තුනටිය ආබාධ සහ වාත වේදනා සමනය කරයි.
භාවිතයට උපදෙස්: ටී බෑගය උතුරණ වතුර කෝප්පයකට දමා විනාඩි 3-4ක් පමණ තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රසගැන්වීමට අවශ්‍යනම් සීනි ස්වල්පයක් එකතු කරන්න.
අඩංගු ද්‍රව්‍ය: උළුහාල්, සුදු ළුෑණු සහ හරිත තේ.
பயன்
கொலஸ்ரோல் மட்டத்தினைக் குறைக்கும், உடற்பருமனைக் குறைக்கும், நாரி நோ, மூட்டு வியாதிகளைக் குறைக்கும்.
Direction of Use
Steep the tea bag in boiling water for 3–4 minutes. Squeeze gently. Add sugar as desired.
User Group
All adults
Fenugreek seeds (Trigonella foenum-graecum), Garlic (Allium sativum) and Green Tea (Camellia sinensis).

Reviews
There are no reviews yet.